පාසල ආරම්භ වූ දිනය | 1959 නොවැම්බර් 12 |
---|---|
පාසල රජයට පවරා ගත් දිනය | 1961-09-01 |
ජාතික පාසලක් වූ දිනය | 1996.04.29 |
පාසල් වර්ගය | 1C |
පාසල් අංකය | 09372 |
සංගණන අංකය | 08237 |
පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 05 රූඩ් 02 පර්චස් 10 |
පාසල පිහිටි පළාත | දකුණ |
දිස්ත්‍රික්කය | හම්බන්තොට |
කලාපය | හම්බන්තොට |
කොට්ඨාසය | තිස්සමහාරාම |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | තිස්සමහාරාම |
ග්‍රාම සේවක වසම | මොලකැපූපතාන |
ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 37 |
මුළු ශ්‍රේණි ගණන | 13 |
මුළු පන්ති ගණන | 18 |
2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 437 |
2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 25 |
පාසලේ වර්ණය | කහ, මෙරොන් |