හෙළ දිව ජාතික නිදහස උදෙසා
රුපු හා කළ යුධ සදහා......//
වීර පුතුන් බිහිකළ හෙළ රුහුණේ
ජනිත වූ පෙම්බර මාතා
රට දැය වෙත හිත පානා....//
සිසිලස දිය රැදි විල් හා කෙත් ඇති
සිරිලිය නිවසන සැමදා......//
වීරවිලේ ගම් පියසේ වැජබෙන
අපගේ පාසල් මාතා
සමරමු නමදිමු ඔබෙ පා
විද්‍යාර්ථී විද්‍යාර්ථී විද්‍යාර්ථී
සමරමු නමදිමු ඔබෙ පා
අනගි සතර දී යහ මග පෙන්නවා
දෑ පෙම් හද පුපුදා.....//
නිවහල් බව හා සැනසම් සුවයෙන්
අප සැම සනසන මාතා
සමරමු නමදිමු ඔබෙ පා
විද්‍යාර්ථී විද්‍යාර්ථී විද්‍යාර්ථී
සමරමු නමදිමු ඔබෙ පා……..