පලමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අංශය සමන්විත වේ. මෙම දරුවන්ගේ අධ්‍යාපනය පමණක් නොව සමබර පෞරුෂයක් වර්ධනය සඳහා අවශ්‍ය විෂය බාහිර ක්‍රියාකාරකම් ද අප විද්‍යාලය මනා සංවිධානයකින් ක්‍රියාත්මක කරනු ලබන අතර ඒ සඳහා තම කාලය ශ්‍රමය කැප කරන ගුරු මව්වරුන් පිරිසක් ද ඉතා වගකීමෙන් යුක්තව සේවය කරයි.ප්‍රාථමික අංශයේ විෂය නිර්දේශය තුළ පහත විෂයන් අන්තර්ගත වෙයි.
- සිංහල
- බුද්ධ ධර්මය
- ගණිතය
- පරිසරය
- ඉංග්‍රීසි